ආහාර දිනයේදී ඉටුවන්නේ ජනතා අපේක්ෂා නොවෙයි

ආහාර යනු මිනිසාගේ මූලික අවශ්‍යතාවයි. මේ මොහොතේ පවා ලොව පුරා ජීවත් වන සියලු ජනතාව වෙහෙසෙමින් සිටින්නේ මෙම අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ය. නමුත් එම අවශ්‍යතාව සපුරා ගතහැකිව තිබෙන්නේ කීයෙන් කීදෙනාට ද? කෙසේ වෙතත් සෑම වසරක ම ඔක්තෝබර් 16 වැනිදා ලෝක ආහාර දිනය ලෙස සමරනු ලබයි. ඊට සමගාමීව මේ වනවිට ආහාර සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පවතින තත්ත්වය පිළිබඳ මෙරට ආහාර ස්වෛරීභාවය උදෙසා කටයුතු කරන ව්‍යාපාරයක් වන ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ මෙහෙයුම්කරු චින්තක රාජපක්ෂ සමග කළ සංවාදයකි මේ.

සංවාදය කියවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *