![]() |
සිංහරාජයේ ප්‍රධාන අලි මංකඩ ව්‍යාපාරිකයන් දෙදෙනෙක් එක් ව වනසයි.දොලේකන්ඳ ග්‍රාම නිලධාරී වසමේ අක්කර 7 ක පමණ වනාන්තර ප්‍රදේශයක් එළි කර කහවත්ත, ගුරුගේ මැණික් ව්‍යාපාරයේ හිමිකරුගේ බෑනනුවන් විසින් එක් හෝටලයක් ඉදි කරමින් පවතී.![]() |
වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් වනසන නව ලිබරල් ආර්ථික සංවර්ධනය ව්‍යුහයට විකල්පයක් අවශ්යයඑම නඩු තීන්දුව පාදක කර ගෙන මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ අංක එෆ්.ආර්. 884/99 දරන (බුලංකුලම සහ තවත් අය එදිරිව කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් හා තවත් අය නඩුවට අනුව) එප්පාවල පොස්පේට් නිධියට විකිණීම වැළැක්වීමට අදාළ නඩුවේ තීන්දුව ලබා දෙමින් විනිසුරු ඒ. ආර්. බී. අමරසිංහ මහතා විසින් ආණ්ඩුවක් යනු රටේ තාවකාලික භාරකරුවකු පමණි. ඔහු රටේ අයිතිකරුවා නොවේ. එවන් ආණ්ඩුවකට රටේ ඉඩම් ඇතුළු ස්වාභාවික සම්පත් විකිණීමට අයිතියක් නැත.![]() |
![]() |
රඹකැන්ඔය වන විනාශයේ විශේෂ හෙළිදරව්ව -සජීව චාමිකර
සමාගම් වලට ඉඩම් ලබා දීම වහාම නතර කර ජනතාවගේ ඉඩම් අයිතිය මෙන්ම ජල සුරක්ෂිතතාව හා ජනදිවිය සුරක්ෂිත කරන ලෙසට ආණ්ඩුවට බලපෑම් .පොල්ලෙබැද්ද-රඹකැන්ඔය අක්කර 5400 ක් මහවැලි අධිකාරියෙන් බඩඉරිගු වගාව සඳහා සමාගම් වලට ලබා දීමට එරෙහිව 2020 දෙසැම්බර් මස 10 වන දින මහඔය නගරයේ දී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වින. මෙම විරෝධතාව බින්තැන්නපත්තුව සුරැකීමේ ඒකාබද්ධ පෙරමුණ" ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ" ජීවයේ අයිතිය පරිසර සංවිධානය" ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය හා පරිසර යුක්ති කේන්ද්‍රයේ සංවිධායකත්වයෙන් සිදු විය.![]() |
විසුර මාධ්‍ය![]() |
e-සංදේශය![]() |
සංදේශය![]() |
මහවැලි අධිකාරිය වන සංරක්ෂණයට අයත් අම්පාර රඹකැන්ඔය වනාන්තර සමාගම් වලට බදු දෙයි2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 06 දරණ වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය සම්පූර්ණයෙන් උල්ලංඝණය කරමින් වනාන්තර ඉඩම් සමාගම් වලට ලබා දී ඇත. සමාගම් වලට ලබා දුන් ඉඩම් වල වනාන්තර එළි පෙහෙළ කිරීම, ශාක කපා ඉවත් කිරීම, මාර් ග සකස් කිරීම, ස්ථීර හා තාවකාලික ගොඩනැගිලි ඉදිකිරීම, ඒවායේ පදිංචි වීම, වගා බිම් ස්ථාපිත කිරීම යන සියල්ල නීති විරෝධී වේ..![]() |
![]() |
අයවැයෙන් අක්කර 15000 ක ගස් සිටුවන්න රුපියල් ලක්ෂ 35000 ක් වෙන් කර වනාන්තර ඉඩම් අක්කර ලක්ෂ ගණනක් වනසන්න ආණ්ඩුව සමාගම් වලට ලබා දෙයි.අක්කර 15000ක් වවන්න කියන ගමන් ඉට සමගාමිව විශාලා වනාන්තර ප්‍රමාණයක් විනාශ කිරීමට රජය යොමුවී සිටිනවා . ඒ සඳහා ප්‍රතිපත්ති වෙනස් කරනවා .ඉඩම් චක්‍රලේඛ හා පනත් මගින් ජනතාවට ඉඩම් ලබා දීමට යැයි පවසමින් මහා පරිමාන සමාගම් වලට ඉඩම් ලබා දීමට කටයුතු සුදානම් කරමින් සිටිනවා.මොනරාගල ,අනුරාධපුර ,බදුල්ල දිස්ත්‍රිකවල අක්කර 80000 ක් කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව විසින් වස සංරක්ෂණ හා වන ජීවි දෙපාර්තුමේන්තුව ඉල්ලා සිටිනවා .ඒ බඩඉරිගු වගාවන් සදහා ,....,![]() |
මුතුරාජවෙල වැනසීමේ මැල්වත්ත සමාගමේ සියලූ සැලැසුම් පරාජය කළ යුතු යඑමේ වසරේ ජුනි මාසයේ දී මුතුරාජවෙල තෙත් බිම් පද්ධතියට අයත් ජා - ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, වෑවල ග්‍රාම නිලධාරී වසමේ පිහිටි අට්ටික්කගහවත්ත කුඹුරට හා වැටකෙයාගහ කුඹුරට යාව පිහිටි තෙත් බිම් අක්කර 50 ක් ගොඩ කිරීම සඳහා මැල්වත්ත ප්‍රොපටි ඩිවලොප්මන්ට් පුද්ගලික සමාගම සූදානම් විය. එලෙස සැලැසුම් කෙරුනේ ඕලන්ද ඇල, බලි ඇල හා වෑවල පල්ලි ඇල ට මායිම් ව පිහිටන මෙම තෙත් බිමේ අක්කර 50 ක භූමියකි. එම භූමිය මායිම් කණු යොදා සලකුණු කර තිබුණි. ඒ සඳහා ජා - ඇල, ගොවිජන සේවා දෙපාර්තමේන්තු කාර්යාලයෙන් ද සහයෝගය ලැබී තිබේ.![]() |
![]() |
![]() |
ලෝක උරුම හෝර්ටන් තැන්න වැනසීමට අලූත් මඟක්මෙරට රක්ෂිත ප්‍රදේශ වාණිජ පරමාර්ථ මත භාවිතයට ගැනීමට නොහැකි සංකීර්ණ නීති පද්ධතියක් යටතේ පාලනය වීම හේතුවෙන් එම රක්ෂිත ප්‍රදේශ භාවිත කර ආදායම් ඉපයිය නොහැකි බව ලෝක බැංකුව දිගින් දිගට ම ලංකා රජයට අවධාරණය කරමින් සිටී. ඔවුන් පවසන්නේ අප රටේ රක්ෂිත ප්‍රදේශ පාලනය වන සංකීර්ණ නීති පද්ධතිය ලිහිල්ක රණයට ලක් කර රක්ෂිත ප්‍රදේශ තුළ සංචාරක ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමට වැඩි අවධානයක් ලබා දිය යුතු බව ය.![]() |
අපි අරගලයේ බීජ වපුරමු !...
|
![]() |
![]() |
Make all adjoining forest areas a part of Sinharaja - Then build the road to LankagamaSinharaja forest reserve covers about 0.17 of the total landmass of Sri Lanka (65,610 square kilometres.) 38% of terrestrial species (animal species that live on the dry lands), reported in Sri Lanka are found in Sinharaja. 37% of the endemic animal species and 53% of endemic plant species in Sri Lanka are found here as well.![]() |
සියලු වන බිම් සිංහරාජයට පවරා ලංකාගමට පාර කපන්නපසුගිය රජය පැවති සමයේ දී පරිසර අමාත්‍යවරයා වශයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතය වටා පිහිටි යෝජිත රක්ෂිත වනාන්තර 13 ක් එම රක්ෂිතයට සම්බන්ධ කර වනාන්තර හෙක්ටයාර 30000 ක් දක්වා ජාතික උරුම වන රක්ෂිතයේ භූමි ප්‍රමාණය වැඩි කිරීමට අදාළ ගැසට් නිවේදනයකට අත්සන් තබා ඇත.![]() |
![]() |
![]() |
හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ ඉඩම් බෙදා දීමට මහවැලි අධිකාරියට නියෝගඅලි - මිනිස් ගැටුම තවදුරටත් වර්ධනය කිරීමට වත්මන් රජයේ සමහර අමාත්‍යවරුන්ගේ වැරදි තීන්දු තීරණ තවදුරටත් ඉවහල්වෙමින් පවතී. ඒ අතුරින් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් ගන්නා ලද හානිකර තීන්දුවක් ප්රමුඛ වේ. චමල් රාජපක්ෂ මහතා විසින් මහවැලි අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයට අයත් ඉඩම් විවිධ සංවර්ධන ව්‍යාපෘති හා මහ පරිමාණ ඒක භෝග වාණිජ්‍ය වගාවන් සඳහා ලබා දීමට කටයුතු කරන ලෙස ය.![]() |
5-2001 චක්‍රලේකය සංශෝධනය කිරීමට අවශ්‍ය නැහැ.5-2001 චක්‍රලේකය සංශෝධනය කිරීමට අවශ්‍ය නැහැ. 02-2006 චක්‍රලේකයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට හා දිස්ති‍්‍රක් ලේකම්වරුන්ට ජනතාවට ලබා දෙන්න පුලූවන් ඉඩම් වන සංරක්ෂණ ආඥා පනතෙන් ඉවත් කර නැවත පවරා දී තිබෙනවා.![]() |
![]() |
![]() |
එප්පාවල පොස්පේට් නිෂ්පාදන අයිතිය රජය සතුකර ගනිමු2020 මැයි 13 වන දින පවත්වන ලද කැබිනට් මණ්ඩල හමුවේදී කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් ලංකාව තුළ සිංගල් සුපර් පොස්පේට් නිෂ්පාදනය ( Singal Super Phosphate ) පෞද්ගලික සමාගමක සහයෝගය සහිතව එප්පාවල පොස්පේට් නිධිය යොදා ගනිමින් දේශීයව සිදු කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ගෙන ඇත.![]() |
![]() |
![]() |
Release of fertilizer stocks possibly contain hazardous heavy metals without lab tests-Media ReleaseThese TSP fertilizer stocks have been released violating the circulars (5/2020, 2020 Amendment: Free fertilizer distribution & 1/EFF/2020: Distribution of environmentally friendly fertilizer) issued by the secretary to the ministry of Mahaweli, Agriculture, Irrigation and rural development.![]() |
මාරාන්තික බැරලෝහ අඩංගු පොහොර පරික්ෂාවකින් තොරව මුදා හැරීම -මාධ්‍ය නිවේදනයඅධික ලෙස බැරලෝහ (කැඞ්මියම්, ලෙඞ්, මකරි) අඩංගු ත්‍රිත්ව සුපිරි පොස්පේට් (ටී.එස්.පී) පොහොර කිසිසේත්ම සෞඛ්‍යයට හිතකර නොවන අතර දැනටමත් නිකුත් කොට ඇති මෙටි්රක් ටොන් 8000 ක් පොළොවට යෙදවීමෙන් පස හා ජලයට විස එකතු වීමට නියමිතය.![]() |
![]() |
පොරොන්දු ඉටු කරනු !
|
වැලි ප්‍රවාහන බලපත්‍ර නීති විරෝධීව ඉවත් කිරීමෙන් පාරිසරික අර්බුද උත්සන්න වේ1992 අංක 33 දරන පතල් හා ඛණිජ ද්‍රව්‍ය පනත බිහි වන්නේ ද තිරසර භාවිතය යන සංකල්පය පදනම් කර ගෙන ය. එනම් ලංකාවේ සියලූ ම ඛණිජ සම්පත් තිරසර ලෙස භාවිත කිරීම පදනම් කර ගෙන ය.![]() |
![]() |
![]() |
ජීවිතය වෙනුවට මරණයට අත වනන ක්ෂුද්‍ර මුල්‍ය ණය ව්‍යසනයට එරෙහි ජාතික සමුළුවශ්රී ලංකාව පුරා විසිර සිටින ක්ෂුද්රමූල්ය ණය උගුල නිසා විපතට පත්වූ කාන්තාවන් හා ඔවුන්ගේ සංවිධාන නියෝජනය කරමින්ල විපතට පත්වූවන්ට සාධාරණය ඉෂ්ඨ කිරිම සදහා වන පහත යෝජනා ර්‍ශ්‍ර ලංකා රජයටත්ල සියලු දේශපාලන පක්ෂවලටත් ඉදිරිපත් කර සිටිමු.![]() |
![]() |
![]() |
ගොවිතැනට අවශ්‍ය ජාතික ප්‍රතිපත්තියක් මිස සහනාධාර නොවේ.කෘෂිකර්මාන්තයේ හා ගොවියාගේ අභිවෘද්ධිය උදෙසා ජනාධිපතිවරණ අපේක්ෂකයන් වෙත ඉදිරිපත් කරන යෝජනා![]() |
හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ ඉඩම් කට්ටි කර විකිණීමේ මහා ජාවාරමක්හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ ඉඩම් කට්ටි කර විකිණීමේ මහා ජාවාරමක්![]() |
![]() |
![]() |
Need a political solution to build food sovereignty!We do not have a World Food Day to celebrate. We urgently need to instigate a common struggle to ascertain the right to food of everyone, including the farmers who are victimized by the disasters brought about by the current policy.![]() |
ආහාර ස්වෛරීභාවය ගොඩනැගීමට සැබෑ දේශපාලනික විසඳුමක් අවශ්යයිඅපට සැමරීමට ලෝක ආහාර දිනයක් නොමැත. ඒ වෙනුවෙන් මෙතෙක් කරන ලද විනාශයන්, පීඩාවන් හි ගොදුරු බවට පත් ගොවින් ඇතුළු සමස්ත ජනතාවගේ ආහාර අයිතිය තහවුරු කර ගැනීම උදෙසා පොදු අරගලයක් වහා ඇරඹිය යුතුවේරික ගොවිතැන විකල්පයන් සපයයි![]() |
Civil Society Response to the Overarching Agriculture Policy (OAP)we would urge you to withdraw the current draft and start a comprehensive consultative process engaging farmers, farmer organizations, civil society organizations and academics in Sri Lanka. We want to discuss our position and share our thoughts in detail, and most appreciate it if you could provide us with a meeting![]() |
![]() |
![]() |
![]() |
"රිටිපන්න ධීවර කර්මාන්තයශ්‍රී ලංකාව දූපත් රාජ්‍යයක් වශයෙන් මහා සාගරයකට උරුමකම් කියන රටකි. ඒ සාගර සම්පත ධීවර කර්මාන්තයට මං පාදන්නකි. ධීවර කර්මාන්තයේ ප්‍රභේද අතරින් රිටිපන්න ධීවර කර්මාන්තය ශ්‍රී ලංකාවට ආවේණික වූ පාරම්පරික , සම්ප්‍රදායික ක්රමයකි. රිටිපන්න ධීවර කර්මාන්තය ඇමක් නොමැතිව බිලීබාන එකම ක්‍රමයයි![]() |
ලොව සුවපත් කිරීමේ ගමන් මග පාරිසරික ගොවිතැනමහා විනාශයකට මහ පොළොව ඇද දමමින් මෙම මහා හිනියා හරිත විප්ලවය ලොව පුරා ජනතාව පිළිකා, වකුගඩු රෝග, වෙනත් බෝ නොවන රෝග වපුරමින් ජීවිත ලක්ෂ ගණනක් බිළි ගෙන ඇත. පොහොර , රසායනික ද්‍රව්‍ය වෙනුවට පාරිසරික ගොවිතැන විකල්පයන් සපයයි![]() |
චීන බලාගාරයෙන් කුඹුක්කන් ඔය ජන දිවිය වනසයිගී්රන් වොට්ස් පෞද්ගලික සමාගමට (Green Watts Pvt Ltd) අයත් ග්ලිරිසීඩියා දැව ඉන්ධන තාප බලාගාරයෙන් (Dendro Power Plant) බැහැර කරන අපද්‍රව්‍ය හේතුවෙන් කුඹුක්කන් ඔයේ පානීය ජල අවශ්‍යතාව සපුරා ගන්නා පවුල් 10,000 ක් හා මෙම ඔයේ ජලයෙන් වගා කෙරෙන කුඹුරු අක්කර 3500 ක් පමණ මේ වන විට හානියට ලක් ව තිබේ.![]() |
![]() |
![]() |
ගොවීන්ට සින්නක්කර ඔප්පු ලබා දීම ලොතරැයියක්ද? ව්‍යසනයක් ද?පරම්පරා ගණනාවක් වතුකරයේ ඉඩම් අයිතිය ඉල්ලන ජනතාවට ඉඩම් දෙන්න ලෑස්ති නැති ආණ්ඩු ,උතුරු නැගෙනහිර යුද්ධයෙන් පසු ඔවුන්ගේම ඉඩම් නැවත ඔවුන්ට දීමට උනන්දුවක් නැති රජයන් මේ මොහොතේ ගොවීන්ට තකහනියේ සින්නක්කර ඔප්පු ප්‍රදානයට සුදානම් වෙනවා![]() |
අන්තවාදයට එරෙහි වැඩ කරන ජනතාව එකටපොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය විසින් පසුගිය මැයි 29 වන දින විහාරමහා දේවී එළිමහන් රංගභූමියේදී වෘත්තීය සමිති ,සිවිල් සංවිධාන ,වතු කම්කරු ජනතාව ,ගොවින් ,ධීවරයන් එක්ව අන්තවාදී ප්‍රහාරය හමුවේ දේශපාලනය වාසි ලබා ගැනීමට රාජ්‍ය හා සියලු පක්ෂ ඔවුන්ගේ න්‍යාය පත්රයන් ක්‍රියාත්මක කිරීමට දරන උත්සාහය ට එරෙහිව පෙළ ගැසිය යුතු බවයි.![]() |
![]() |
![]() |
පේ‍්‍රමපාල හේවාබටගේ නම් අරගලකරුවාඔහුගේ ජීවිතයට හෝ කුටුම්භයට උපයා සපයා ගත් උපයෝග පරිභෝග වස්තු කිසිවක් ම නැති බව ඔහු හා සමීප ව සිටින්නෝ හොඳහැටි දනිති.දැනුම් තේරුම් ඇති වියේ පටන් පවතින අසාධාරණ සමාජ ක්‍රමයට එරෙහි වූ ඔහු වර්ෂ 1971 අප්‍රියෙල් අරගලයට එක් වූයේ අසාධාරණ සමාජ ක්‍රමය මුලිනුපුටා දමා යහපත් සමාජයක් බිහිකර ගැනීමේ ඒකායන පරමාර්ථයෙනි. පරමාර්ථය අති පිරිසිදු වුව එය යථාර්ථයක් නොවුයෙන් අරගලයට එක් වූ බොහෝ අය මළවුන් අතරට ද පේ‍්‍රමපාල අප්‍රියෙල් මහ නඩුවේ එක් චූදිතෙ- යක් ද වීමෙන් අරගලය නිමා විය. බොහෝ කලක් සිපිරි ගෙවල් අපා දුක් විඳී ඔහු සිපිරි ගෙදරින් එළිමහනට ආයේ සන්නාලි ශිල්පියෙහි කෙළ පැමිණියෙකු විලසිනි. එලෙසින් ම” ඔහු එතෙක් යෙදී සිටි දේශපාලන ව්‍යාපාරය අරබයා ද විවේචන” ස්වයං විවේචන ආදියෙන් සන්නද්ධව වඩාත් නිවැරදි දෘෂ්ටිවාදයකට අවතීර්ණ ව ප්‍රබල ආස්ථානයක පසු වූයේ ය. ඒ තතු සිත දරාගනිමින් ම අරගලයේ සගයෙකු වූ කලූ ලකී (අනුර රංජිත්) සමග නුගේගොඩ ලැවීනියා සිනමාහලේ පසෙක ටේලර් සාප්පුවක වාඩි වී මැහුම් කටයුතුවල නිරත වෙමින් සිටින්නට හැකියාව ද ඔහුට තිබිණ. ![]() |
![]() |
![]() |
![]() |
MONLAR Statement on Ester Sunday suicide bomb attack in Sri Lanka.The terror attacks on Easter Sunday (April 21) were not against only one nation or a religion but a devastating attack to the entire humanity. These worst attacks and the attacks made in retaliation will desperately devastate the all of humanity and that’s the desire of terrorists to achieve. Such being the case, in this serious and tragic situation we all should stand for love and solidarity in a strong and resolute way.![]() |
අසීරුම මොහොතේ මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටින, නිදහස, ආරක්ෂාව හා සාධාරණත්වය උදෙසා මහජන බලය ගොඩනංවන ජන ව්‍යාපාරයක් ගොඩනංවමු !අපේ‍්‍රල් 21 ත්‍රස්ත ප්‍රහාරය එක් ජාතියකට හෝ ආගමකට එරෙහිව එල්ල වූ ප්‍රහාරයක් නොව සමස්ත මනුෂ්‍යත්වයට එල්ල වූ ප්රහාරයකි. මෙවැනි ප්රහාරයන්ගෙන් ද, අනතුරුව එල්ල වන ප්‍රතිචාරයන්ගෙන් ද බොහෝ විට විනාශ වී යන්නේ මනුෂ්‍යත්වයයි. ත්රස්තවාදීන්ගේ උවමනාව ද එයයි. එබැවින්ම අතිශය අසීරු මොහොතක වඩා ශක්තිමත්ව, අධිෂ්ඨානශීලිව මනුෂ්‍යත්වය හා ආදරය වෙනුවෙන් පෙනී සිටිය යුත්තෙමු.![]() |
கூஇந்த இக்கட்டான சூழ்நிலையில் மனிதத்துவத்திற்காக முன் நிற்கும் சுதந்திரம் பாதுகாப்பு மற்றும் நீதி என்பவற்றுக்காக மக்கள் அதிகாரத்தை கட்டியெழுப்பும் ஒரு மக்கள் அமைப்பை கட்டியெழுப்புவோம்.!ஏப்ரல் 21 ம் திகதி இடம் பெற்ற பயங்கரவாத தாக்குதல் ஒரு இனத்திற்கோ அல்லது ஒரு சமயத்திற்கோ எதிராக தொடுக்கப்பட்ட தாக்குதலன்றி மனிதத்துவத்திற்கு எதிராக தொடுக்கப்பட்ட ஒரு தாக்குதலென்றே கூற வெண்டும். அது போன்ற தாக்குதல்கள் மூலமும்இ பின்பு தொடுக்கப்பட்ட பதில் தாக்குதல்களின் மூலமும் அதிகமான சந்தர்ப்பத்தில் அழிந்து செல்வது மனித நேயமேயாகும்.![]() |
![]() |
වගකීම් සහගත සමාජ මාධ්‍ය භාවිතයක් සඳහා වන මගපෙන්වීම-සමාජ මාධ්‍ය ප්රකාශනය |කොළඹ 2019සමාජ මාධ්‍ය ප්රකාශනය ,සමාජ මාධ්‍ය තුල හෝ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ගත් විට අදහස් පලකිරීමේ නිදහසෙහි පවත්නා අනුල්ලන්ඝනීය වදකත්කම සන්ගුනා ගැනීමට දරන ප්රයත්නයක් වන අතර ,ආචාර ධර්මීය ,ප්රගතිශීලි ,ප්රජාන්ත්රවාදී ,මානව අයිතිවාසිකම් මත පදනම් වූ හා සමාජ වගකීමක් සහිත සමාජ මාධ්‍ය භාවිතය දිරි ගන්වන්නක් හා ශක්තිමත් කරන්නක් ද වේ.මෙම ප්රකාශනය මඟින් තවදුරටත් වගකීම් සහගත සමාජ භාවිතාවක් සඳහා සියලු දෙනට ඩිජිටල් සාක්ෂරතාවය තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන ,වෙබ් මාධ්‍ය අවකාශ, මාධ්‍ය සංවිධාන රැසකගේ දායකත්වයෙන් සකස් කරන ලද "සමාජ මාධ්‍ය ප්රකාශනය | කොළඹ 2019 " |
ලෝක කාන්තා දිනය සමරන ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් විපතට පත් අපේ කාන්තාවෝ#මාර්තු 08 කාන්තාවන්ගේ ජීවිතය හා ගොඋරවය උදෙසා සුරාකෑමට හා පිඩනයට පත් කිරීම් වලට එහෙරිව සටන් වදිමු!ලෝක කාන්තා දිනය යෙදෙන මාර්තු 08 වෙනදා කාන්තාවන් ඔවුන්ගේ ආර්ථික නිදහස උදෙසා විදි බැස්සේය.ලාභය මුලික කරගත් ණය සමාගම් මඟින් කාන්තාව ගෙවා ගත නොහැකි තරම් ණය කර අවසානය .වවුනියාවේදී,පොළොන්නරුවේදී ,මඩකලපුවේදී ක්ෂුද්‍ර මුල්‍ය ණය නිසා විපතට පත් කාන්තාවන් ඔවුන්ගේ ණය අහෝසි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය. |
![]() |
![]() |
කාන්තාවන්ට විපත් ගෙනදුන් සියලූ ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරනුක්ෂුද්ර මූල්‍ය සමාගම් වෙතින් ලබාගත් ණය හා අතිශය අසාධාරණ වැල් පොලී ක්‍රමයට අයකරනු ලබන පොලී ගෙවීමට නොහැකිව අසරණ භාවයට පත්වූ කාන්තාවන් 169 දෙනෙකු දැනටමත් සියදිවි නසා ගෙන ඇත. දැනට 2,898,000 කට වැඩි සංඛ්‍යාවක් මෙම ණය උගුලට ගොදුරුව ඇති අතර එයින් 84% ක්ම, එනම් 2,439,000 ක් ම කාන්තාවන් ය. යුද්ධයෙන්, දරිද්‍රතාවයෙන්, නියඟයෙන්, වගා පාළුවෙන් පීඩාවට පත්ව සිටින ඔබවද දැනටමත් මෙකී මූල්‍ය සමාගම් විසින් තවදුරටත් අසරණ කරමින් අන්ත අසරණ තත්වයට ඇද දමා තිබෙන්නට පුළුවන. දැනටමත් සියදිවි නසාගත් කාන්තාවන් 169 ට මීළඟට එකතු වන්නේ ඔබ විය හැකිය. දැනටමත් මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය කි‍්‍රයාවලිය විසින් ඔබට වෙනත් විකල්පයක් ඉතිරිකර නැතිවා විය හැකිය. මේ තත්වය තුල නිහඬව 169 දෙනෙකු තෝරාගත් අවසන් තේරීමට යොමු වෙනවාද, නොඑසේනම් මේ අතිශය අසාධාරණ ක්‍රියාවලියට එරෙහිව දැන්වත් නැගී සිටිනවාද? තීරණය ඔබ සතුයි. |
The government must stop pursuing destructive land policies that would affects millionsThere are a number of pillars that underpin the human centric approach to land rights and identification of land needs. Among them are the legal right to hold land that can be used for agriculture and habitation and the right to access the public resources (commons) that are situates around the area one lives and works in. Moreover Article 14. 1. h of the Sri Lankan Constitution states that a Sri Lankan citizen has the right to live in any part of the island (freedom of movement and of choosing one's residence within Sri Lanka.) |
![]() |
![]() |
ලෝක බැංකු නිර්දේශ මත ජනතාව අවතැන් කරන ඉඩම් පනත් සංශෝධන වහා ම නතර කළ යුතු යවත්මන් ආණ්ඩුව විසින් 2014 අංක 38 දරන ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) පනත සංශෝධනය කර විදේශිකයන්ට, විදේශීය සමාගම්වලට හා විදේශීය කොටස් හිමිකාරීත්වයක් ඇති ආයතන වලට ඉඩම් ලබා ගැනීමේ දී පනවා තිබු සීමාවන් හා බදු 2017 අංක 3 දරන ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) (සංශෝධන) පනතේ 5අ වගන්තිය කඩිනමින් සංශෝධනය කිරීම මගින් අහෝසි කෙරිණ. |
වතු කම්කරු දිනක මුලික වැටුප රු.1000ක් කරනුජනවාරි 23 දීප ව්‍යාප්ත විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් වතු කම්කරු දිනක මුලික වැටුප රුපියල් 1000 ක් දිනා ගැනීමේ අරගලය මේ වන විට ඉදිරියට පැමිණ ඇත.![]() |
![]() |
![]() |
කන්දකාඩුව හා ති‍්‍රකෝණමඩු ප්‍රදේශයේ වනාන්තර සහ විල්ලූ අක්කර 8500ක් මහ පරිමාණ සමාගම් වලට ලබා දී පොළොන්නරුවේ ගොවීන් හා අලි වැනසීමට රජය සැරසෙයිමහවැලි ගංගාවේ පහළ නිම්නයේ රක්ෂිත වනාන්තර ජාලය හා සම්බන්ධ කන්දකාඩුව හා ති‍්‍රකෝණමඩු වනාන්තරයේ හෙක්ටයාර 3415 ක් නැතහොත් අක්කර 8500 ක් ශී‍්‍ර ලංකා මහවැලි අධිකාරියට පවරා එම ඉඩම් වාණිජ කෘෂිකාර්මික හා සත්ත්ව පාලන ව්‍යාපෘති සඳහා මහ පරිමාණ |
පොදුජන විරෝධී සැලසුම් පරාජය කරමුමහජන සභා බලගන්වමු !පහළ මාලයේ ජනයාගේ බලය ගොඩනගන ප්‍රබල ජනතා ව්‍යාපාරයක් ගොඩනගමු ! ක්‍රියාත්මක වෙමින් පවතින ආර්ථික හා සංවර්ධන සැලසුම් බහුතරයක් ජනතාවට හා සොබාදහමට හිතකර හෝ වාසි සහගත නොවන බව දැන් පැහැදිලි ය. ශිෂ්‍යයෝ තම නිදහස් අධ්‍යාපනය වෙනුවෙනුත්, කම්කරුවන් තම වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙනුත්, |
![]() |
![]() |
ත්‍රස්තවාදය වැළැක්වීම වෙනුවට ප්‍රති-ත්‍රස්තවාදය: යලි මුවහත් කෙරෙන රාජ්‍යයේ නිය පහුරුප්රතිත්රස්තවාදය පනත (CTA) අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. එය අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට අනීතික ලෙස සැලකීමේ ඉතිහාසය තුල ඉතාමත් දරුණු නීතියක් ලෙස ස්ථානගත වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ආදේශනය කිරීම වෙනුවෙනි.![]() |
Sri Lankan farmers condemn the attack on the Kisan Kranti Yatra march by Indian authoritiesFarmers of the Bharatiya Kisan Union, who is a member of La Via Campesina - a global movement of peasants.who were marching to New Delhi demanding farm loan-waiver, friendly crop insurance and support for small and marginal farmers, etc |
![]() |
![]() |
ගිං - නිල්වලා ගංඟාවල ජලය ජනතාවට අහිමි කර චීන සමාගම් වලට ලබා දීමට රජය සැලසුම් කරයිචීන සමාගම් ගණනාවක් විසින් හම්බන්තොට ප්‍රදේශයේ සිදු කරන සංවර්ධන ව්‍යාපෘති වලට ප්‍රධාන අභියෝගය වී ඇත්තේ ජල පහසුකම් ප්‍රමාණවත් පරිදි ලබා ගැනීමට නොහැකි වීම ය.![]() |
ලෝක බැංකු වුවමනාව මත ගෙන එන ඉඩම් බැංකු පනත හා ඉඩම් පනත් සංශෝධනය වහාම නතර කළ යුතු යමානව කේන්ද්‍රීයව ඉඩම් වල අයිතිය හා ඉඩම් වල අවශ්‍යතාවය හඳුනා ගැනීමේ දී ප්‍රධාන වශයෙන් වැදගත් වන්නේ ජීවත්වීම හා ආහාර නිෂ්පාදනය සඳහා නෛතිකව භූමි ප්‍රදේශයක හිමිකම හා ඒ වටා පිහිටි පොදු ස්වාභාවික සම්පත් භාවිත කිරීමට ඇති අයිතිය යි. |
![]() |
![]() |
ඔබගේ සිහිනය අපගේ සිහිනය ද වන්නේ ය.....සරත් ප්‍රනාන්දු නම් ළයාදර මිනිසාණෙනි සටන්කාමී නියමුවාණෙනි අප ඔබගේ සිහිනය දකින්නෙමු අනාගත ලෝකයේ යහපැවැත්ම උදෙසා විශිෂ්ට ජීවන දර්ශනයක පරමාදර්ශී නායකයා යහපත් වූ නිවහල් දේශයක තිරසර හෙට දිනෙක ජනතා බලාපොරොත්තු සඵල කර වීම උදෙසා සුවිශේෂී සමාජ මෙහෙවරක නියැලෙමින් කළ මෙහෙවර අපමණ ය සරත් ප්‍රනාන්දු නම් ළයාදර මිනිසාණෙනි සටන්කාමී නියමුවාණෙනි අප ඔබගේ සිහිනය දකින්නෙමු අනාගත ලෝකයේ යහපැවැත්ම උදෙසා ![]() |
Removing the ban on glyphosate: Making Monsanto rich at the expense of peoples’ healthIn Sri Lanka the agenda and the interests of Monsanto was carried out by Croplife Sri Lanka organization.![]() |
![]() |
![]() |
මොන්සැන්ටෝ සමාගමේ ලාභය උදෙසා ජනතාව උකසට තබා ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම.වත්මන් රජය බලයට පත් වූ පසුව මෙරට ජනතාවගේ වත්මන් හා අනාගත යහපැවැත්ම වෙනුවෙන් ගන්නා ලද ඉතා ම වැදගත් තීරණයක් ලෙස ඔවුන් විසින් ජනතාවට ඉදිරිපත් කළ ප්‍රතිපත්තිමය ප්රකාශයන්ට එකඟ ව කෘෂිකර්මාන්තයේ දී වල්නාශකයක් ලෙස භාවිත වන උග්‍ර විෂ සහිත ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක භාවිතය තහනම් කරන ලදී ![]() |
දුම්බර අඩවිය සංරක්ෂණයට ගත යුතු උපායමාර්ග හා රාජ්‍ය ඉඩම් බැංකු පනත පරාජය කිරීම.දුම්බර අඩවිය නැතහොත් නකල්ස් කඳුකරයේ පිහිටි ඉඩම් වැවිලි නොවන විවිධ ව්‍යාපෘති වලට ලබාදෙමින් සිදු කරන ඉඩම් කොල්ලය පිළිබඳව අප විසින් පසුගිය දිනවල අනාවරණය කළෙමු. ඉන් පසුව දුම්බර අඩවිය ආරක්ෂා කළ යුතු ආකාරය පිළිබඳ ව සමාජය තුළ කථිකාවතක් ඇති විය. නමුත් මෙම ඉඩම් කොල්ලය නකල්ස් සංරක්ෂිත වනන්තරයට අයත් ඉඩම් තුළ සිදු නොවන නිසා සමහරුන්ගේ අදහස වුයේ ඊට ගත යුතු පියවරක් නොමැති බව ය.![]() |
![]() |
![]() |
හෝමාගම ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය කර්මාන්තශාලාව ජන දිවිය වනසයිෝමාගම, ගොඩපරගහහේන ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව, නීති විරෝධීව පවත්වාගෙන යන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණ කර්මාන්තශාලාව හේතුවෙන් ඒ අවට පවුල් 40 කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට බලපෑමට ලක් ව සිටී. එම අපද්‍රව්‍යවල අඩංගු බැර ලෝහ වර්ග පස ට හා ජලය ට එක්වීමේ ප්‍රතිඵලයක් ලෙස මේ හානි කර තත්ත්වය උද්ගත ව තිබේ.. ![]() |
කටුපොල් වගාවෙන් වනසන කෘෂිකර්මය, ජන දිවිය හා ජෛව ප්රජාවගිනිකොනදිග ආසියාවේ රටවල් බොහොමයක වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් විනාශ කිරීමට හා ආදිවාසී ජනතාවගේ සියලූ අයිතීන් අහිමි කිරීමට දායක වූ කටුපොල් වගාව අද වනවිට ලංකාවේ තෙත් කලාපයේ රබර් ඇතුළු වගා බිම් බොහොමයක් ශීඝ්‍රයෙන් ඉවත් කරමින් ස්ථාපිත කරමින් පවතී. ජාත්‍යන්තර ග්‍රීන් පීස් සංවිධානය (Green Peace International) කුරිරු බවේ සංකේතය නමින් හඳුන්වන කටුපොල් වගාව පරිසරයේ පැවැත්මට දැඩි බලපෑම් එල්ල කරන වගාවක් බව හඳුනාගෙන තිබිය දී ඒ පිළිබඳ ව අවධානයකින් තොර ව මෙරට වාණිජ වගාවක් ලෙස ව්‍යාප්ත කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දීම ප්‍රධාන ගැටලූවකි![]() |
![]() |
![]() |
Proposed mineral sands extraction project will destroy Scenic Eastern CoastDamsila Exports Pvt. Ltd is planning to commence a mineral sands extraction operation in the eastern coast, stretching from Komari to Akkareipattu. The project area spans across three divisional secretariats, Alayadiwembu, Thirukkovil and Pottuvil, in Ampara District. ![]() |
Ensuring the water rights of Rajanganaya People'sThe memory of the brutal police attack on farmers, who were protesting in Thambuttegama, for their right to water, seems to be slowly fading from public conscience.Especially since a few days later communal violence broke out in Kandy. The farmers were protesting the decision by the government to direct a substantial amount of water from Rajanganaya tank, built specifically for agriculture, to a drinking water project. Instead of attempting to understand why the farmers were protecting and finding solutions to their issues, the government deployed the police to brutally assault the farmers and disperse them.![]() |
![]() |
![]() |
දුම්බර අඩවියේ මහා ඉඩම් කොල්ලයදුම්බර අඩවිය හෙවත් නකල්ස් කඳුකරයේ පිහිටි අක්කර 21,000 ක පමණ වතු ඉඩම් විවිධ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම සඳහා රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශයේ හිටපු අමාත්‍ය කබීර් හෂීම් හා වත්මන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් විසින් ඔවුන්ගේ හිතවතුන් හා ඥාතීන් වෙත පවරා දී තිබේ. මෙලෙස විවිධ පුද්ගලයින්ට පැවරීම සිදු කර ඇත්තේ රාජ්‍ය වැවිලි සංස්ථාව හා ඇල්කඩුව වැවිලි සමාගම මඟීන් කළමනාකරණය කරනු ලබන වතු ඉඩම් ය ![]() |
රාජාංගනය ගොවි ජනතාවගේ ජල අයිතිය තහවුරු කිරීමපසුගිය පෙබරවාරි 28 වන දින තඹුත්තේගම දී ජල අයිතිය වෙනුවෙන් උද්ඝෝෂණය කළ ගොවි ජනතාවට පොලීසිය එල්ල කළ මෘග, අමානුෂික ප්‍රහාරයේ උණුසුම නිවී යමින් රටේ සෙසු ප්‍රදේශවල ජනතාවට එය අමතක වෙමින් තිබේ.![]() |
![]() |
![]() |
මුතුරාජවෙළ අක්කර 400 ක තෙත් බිම් ගොඩ කිරීමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව අවසර ලබා දෙයිශ්රී ලංකාවේ ඉතා ම වැදගත් තෙත් බිම් පද්ධතියක් වන මුතුරාජවෙළ අභය භූමියේ අක්කර 406 ක භූමි ප්‍රදේශයක් ගොඩ කර නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට මැල්වත්ත ප්‍රොපටි ඩිවලොප්මන්ට් පුද්ගලික සමාගමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා දී තිබේ. අජිත් පණ්ඩිතරත්න මහතාගේ හිමිකාරීත්වයෙන් යුතු මෙම සමාගම ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ති‍්‍රක්, සහකාර කොමසාරිස් එම්. එන්. එල්. සදමාලි මහත්මියගේ සහයෝගය හා මඟපෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය සඳහා ගොවිජන සේවා කොමසාරිස් වරයාගේ අනුමැතිය ලබා ගෙන ඇත ![]() |
නැගෙනහිර වෙරළ තීරය වනසන ඛනිජ වැලි ව්යාපෘතියඅම්පාර දිස්ත්‍රික්කයේ ආලයඩිවෙම්බු, තිරුක්කෝවිල් හා පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුනට අයත් නැගෙනහිර වෙරළ තීරයේ කෝමාරි සිට අක්කෙරෙයිපත්තුව දක්වා සීමාවේ ඛනිජ වැලි කැනීම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඩැම්සිලා එක්ස්පෝට් පුද්ගලික සමාගම මගින් සැලැසුම් කරමින් සිටී.![]() |
![]() |
![]() |
පළාත් පාලන මැතිවරණය සහ ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ ස්ථාවරයඔබේ ගමේ, ඔබේ ප්‍රදේශයේ පවතින බොහෝ ප්‍රජා ගැටලූවලට මැදිහත්විය හැකි පළාත් පාලන මැතිවරණය ඔබ හමුවට පැමිණ තිබෙනවා. එම මැතිවරණය ස`දහා ප්‍රධාන දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් මහනගර සභා, නගර සභා හෝ ප්‍රාදේශීය සභා ස`දහා නියෝජිතයන් තෝරා ගැනීමට අපේක්ෂක අපේක්ෂිකාවන් ඉදිරිපත් වී සිටිනවා. ![]() |
නීති විරෝධීව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉන්දියානු බීජ සමුළුවඉන්දියාවේ ජාතික බීජ සංගමය :(National Seed Association of India) මඟින් සංවිධානය කරන ඉන්දියානු බීජ සමුළුව (Indian Seed Congress) මෙරට කිසිදු රාජ්‍ය ආයතනයක හෝ ගොවි සංවිධානයක මැදිහත්වීමකින් තොරව 2018 පෙබරවාරි මස 05 හා 06 යන දෙදින තුළ ශ්‍රී ලංකාවේ හිල්ටන් හෝටලයේ දී පැවැත්වේ. දීර්ඝ කෘෂිකර්ම ඉතිහාසයකට උරුමකම් කියන අප රට තුළ ‘‘බීජ’’ වැනි ඉතා සංවේදී, අත්‍යාවශ්‍ය ක්ෂේත්රයක සමුළුවක් කිසි`දු බලයලත්, නිල ආයතනයක මැදිහත් වීමකින් තොරව මෙලෙස පැවැත්වීම පිළිබඳව අප ව්‍යාපාරයේ විරෝධතාවය ප්‍රකාශ කර සිටිමු. ![]() |
![]() |
![]() |
Government prepares to legitimize Dole Lanka’s illegitimate endeavors Company allowed to retain forest land illegally encroached?The current United National Front for Good Governance (UNFGG) administration seems to be continuing the support given to Dole Lanka Private Limited, which has illegally cleared protected forests, which acted as catchment areas and destroyed farm lands owned by small holders, given by the Mahinda Rajapaksa administration. ![]() |
නීති විරෝධී ඉඩම් අයිතිය ඩෝල් සමාගමට ලබා දීමට රජය සැරසෙයි.නීති විරෝධී ව රක්ෂිත ඉඩම් අත්පත් කර ගෙන අපනයනය සඳහා කැවැන්ඩිස් කෙසෙල් ප්‍රභේදය නිෂ්පාදනය කරණ ලෝකයේ අපකීර්තිමත් ඉතිහාසයක් හිමි බහු ජාතික ඩෝල් සමාගමට පසුගිය රජයෙන් ලබා දුන් රාජ්‍ය අනුග්‍රහය ඒ ආකාරයෙන් ම වත්මන් රජයෙන් ද ලබා දෙමින් තිබේ.![]() |
![]() |
![]() |
![]() |
![]() |
Blue Green Budget – the latest agenda statement of an exploitative economic systemBudget proposals for the year 2018 were presented in Parliament by Finance Minister Mr. Mangala Samaraweera on 9th November 2017. In these proposals the government has set out a development agenda to ensure economic growth, with the objective of building a prosperous nation by the year 2025.![]() |
நீல-பசுமை வரவூ செலவூத்திட்டம் - மக்கள் உரிமைகளை கொள்ளையடிக்கும் பொருளாதார திட்டத்தின் புதிய வெளிப்பாடாகும்2018ஆம் ஆண்டுக்கான அரசின் வரவூ செலவூத் திட்ட யோசனை 2017 நவம்பா; மாதம் 09ஆம் திகதி நிதியமைச்சர் மங்கள சமரவீர அவா;களால் பாராளுமன்றத்தில் சமா;ப்பிக்கப்பட்டது.![]() |
භූමිය හා ශ්‍රම අයිතිය අහිමි කරණ නීල හරිත අයවැය පරාජය කළ යුතුය2018 වර්ෂය සඳහා වන රජයේ අයවැය යෝජනාවලිය 2017 නොවැම්බර් 09 වන දින මුදල් ආමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. රජය පවසන පරිදි 2025 දී පොහොසත් රටක් ගොඩනැගීමේ අරමුණින් යුතු ව අඛණ්ඩ ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන යෝජනා මාලාවක් මෙම අය වැය තුළ අඩංගු වේ.![]() |