Sarath Fanando

“When prisons become sweet homes.”

When prisons keep a lot of innocent people, for breaking law and not people who make unjust laws, Laws that maintain injustice, and order that sustains disorder They become places of comfort for people who do not have peace and comfort outside, at home.

1942 කෑගල්ලේ දී උපත ලද සරත් ප්‍රනාන්දු මහතා දරුවන් පස් දෙනෙකුගේ යුතු පවුලක දෙවන දරුවා විය.මොරටුව කඩොලානේ කතෝලික පාසලෙන් ,මොරටුව සෙබස්තියන් විදුහලෙන් ,කෑගලු විද්‍යාලයෙන් හා කුරුණෑගල සෙන්ට් ඈන්ස් විදුහලෙන් මුලික අධ්‍යාපනය ලද ඔහු පේරාදෙණිය සරසවියට ඇතුළු වුයේ ඉංජිනේරු උපාධිය හැදෑරීම සඳහාය.
පසුව ඉංජිනේරු උපාධිය හැර දමා පුර්ණකාලිනව වාමාංශික දේශපාලනයේ දීමට තරම් ඔහුගේ සිත එවක ජන සමාජය පෙළෙමින් තිබු සමාජ ආර්ථික දේශපාලනික තත්වයන් කෙරෙහි සංවේදී වී තිබිණි.ඔහු 1971 අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙක්ව සිට සිරබාරයට පත්ව වසර කිහිපයක් සිරගතව සිටියද අරගලය අත් නොහලේ ඒ සංවේදීකම නිසාමය.
තමන්ට අත්දැකීම් වූ 71 අරගලය මෙන් ම ලංකාවේ බොහෝ තීරණාත්මක අරගල වල දී පෙරමුණ ගනු ලැබුවේ මේ රටේ ග්‍රාමීය තරුණ පරපුර බවත්,ඊට හේතුව රටේ පැවති හා පවතින වැරදි ඉඩම් පරිහරණය හා ජලය ,ගහකොළ,සතා සිවුපාවා ඇතුළු සොබාදහම විනාශ කරන ,ගොවියා දුගියෙකු බවටත් පත් කරන වැරදි කෘෂිකාර්මික භාවිතාව බවත් ඔහු දැඩි ව විශ්වාස කලේය.ඔහු නිවැරදි ඉඩම් භාවිතයක් ,පරිහරණයක් ,අයිතියක් මෙරට තුල ස්ථාපිත කරන්නටත් පරිසර හිතකාමී,තිරසාර විකල්ප කෘෂිකර්මයක් හඳුන්වා දෙන්නටත් සක්‍රිය අරගලයක නිරත විය.
ඒ අරගලයන් සඳහා ජාත්‍යන්තර ව ඇති වන සමාජ ,ආර්ථික දේශපාලන මෙන්ම විකල්ප කෘෂිකාර්මික නැඹුරුතවාන් පිලිබඳ දැනුම දේශීය ජනයා වෙත සමීප කරන්නට වෙහෙස වී කටයුතු කළේය.
නිවැරදි ඉඩම් පරිහරණයකින් ,නිවැරදි කෘෂිකාර්මික භාවිතාවකින් සමස්ත ලෝකයේ ම ගැටළු වලට තිරසාර විසඳුම් සෙවිය හැකි බව නිරන්තරයෙන් ඔහු පෙන්වා දුන් කාරණාවක් විය.

English Article

Logo

Who are youth?

Youth is often seen as a problem. Thus, many of the youth programmes design themselves to keep the youth busy, preventing them from creating problems. Some others see youth as a tool to get things done according to their plans. Thus it is very important to decide who youth are and who youth should be.

Logo

Let the poor
feed themselves!

The world is commemorating the WFD this year in a situation where the food situation in the world is precarious. The lessons we have to learn from the experiences in trying to feed the world are very important. This is not because of the successes but because of the failures.

Logo

What we want to do next

What do we want to do next in our lives? We have worked hard to achieve some of our dreams and we have worked them out with careful planning. It has been possible since we worked with NGOs and farmers’ organizations and it was particularly easy when the NGOs were led by us. We have clear ideas about what should happen next.

Sinhala Article

Logo

දේශපාලන බලය සදහා තරග නොවදින පක්ෂයක්

අද අපේ රටේ තියෙන සියලුම දේශපාලන පක්ෂ රටේ දේශපාලන බලය සදහා තරග වදින තමන් රටේ දේශපාලන බලය සදහා පත් කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින පක්ෂ වේ. එසේ ඉල්ලා නොසිටින පක්ෂයක් දේශපාලන පක්ෂයක් ලෙස සලකනු ලබන්නේ ද නැත.

Logo

කෘෂිකර්මයේ අභියෝග හා විසඳුම්

අද රටේ ගොවි ජනතාවත්,අඩු අදායම් ලබන පාරිභෝගික ජනතාවත් මුහුණ පා සිටින ප්‍රධාන අභියෝගයන් ජයගත හැක්කේ කෘෂිකර්මය අඩු වියදම්, ස්වභාවික බවට හැරවිමෙනි.

Logo

බලයට පත් කල යුත්තේ කාවද?

අද මේ ප්‍රශ්නය බෙහෙවින් විවාදයට ලක්වී ඇත . මහින්ද රාජපක්ෂ පාලනයේ අත්තනෝමතික ක්‍රියාවන් නිසාත්, පවුල් බලය ගොඩනැගීම නිසාත්,දුෂණය නිසාත්,එජාපය 1977 සිට පවත්වාගෙන ආ ප්‍රතිපති එලෙසම අනුගමනය කිරීම නිසාත් ජනතාව කලකිරීමට පත්වෙමින් සිටිති.

............Healing The Earth.................