සොරාගත් අස්වැන්න(Stolen Harvest)


ආචාර්ය වන්දනා ශිවා
පරිවර්තනය සිඩ්නි මාක්ස් ඩයස්
ISBM:978-955-1848-75-0
Rs.350/-

"සොරාගත් අස්වැන්න " සහ ආහාර ප්‍රජාතන්ත්‍රවාදය

"සොරාගත් අස්වැන්න " ඉන්දියාවේ කෘෂිකර්මාන්තය හා ආහාර සැපයුම ගෝලීයකරණය ඔස්සේ බහුජාතික සමාගම් විසින් කරන කොල්ලකෑම
හෙළිදරව් කරන ඇති සුවිශේෂ ග්‍රන්ථයකි. එහෙත් එය ඉන්දියාවට පමණක් නොව සමස්ත තුන්වන ලෝකයටම බහු ජාතික සමාගම් තුලින් එල්ල වූ බලපෑම වටහා ගැනීමට මඟ පෙන්වන්නකි.

අහස් මංගල්ලය


රසිකා සෝලංග ආරච්චි
ISBN:978-955-0238-00-2
Rs.350/=

වස විසෙන් තොර අස්වැන්නක් උදෙසා දේශීය පාරම්පරික ක්‍රමවේද ඇසුරෙන් වගා කරන පාරිසරික ගොවීන්ගේ අත්දැකීම් එකතුව.

තිරසර ගොවිතැනේ භාවිතයන්


ආචාර්ය ලයනල් වීරකෝන්

පාංශු හා ජාල සංරක්ෂණය
මතුපිට පසේ තෙතමනය
පාංශු සාපල්‍යතාවය
ක්‍ෂුද්‍ර පරිසරය
මිශ්‍ර බෝග වගාව / බෝග ජීව විවිධත්වය
ස්වයං බීජ නිෂ්පාදනය
නිෂ්පාදන අලෙවිය හා පාරිභෝජනය

රටම අනතුරේ හෙලන වරාය නගරය නතර කල යුත්තේ ඇයි ?


ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
Rs.60/=

වත්මන් රජය බලයට පැමිණෙන විට සඳහන් කලේ රටේ යහපාලනය ස්ථාපිත කරන බවය. යහපාලනයේ ප්‍රධාන අංගයක් වන්නේ වග වීමය . රජයක් හෝ දේශපාලකයෙක් හෝ රාජ්‍ය නිලධාරියකු විසින් තමන් ලබා දුන් කල ප්‍රකාශ සම්භන්ධයෙන් හෝ නිර්දේශ සම්භන්දයෙන් පමණක් නොව තමන් ලබා දුන් අනුමැතියක් සම්බන්දහයෙන් හෝ නිර්දේශ සම්භන්ධයෙන් පමණක් නොව තමන් ගත් තීරණයක් සම්භන්ධයෙන් ද වගකීම දැරීම වග වීමයි .

ගොවිපල යුද්ධය


සුනිල් රණසිංහ
Rs.100/=

ජාලාශ වල මත්ස්‍ය විශේෂ කොක් වර්ග පක්ෂීන් වැනි ජාලාශ ආශ්‍රිත සත්වයන් බිම් පණුවන් , කෘමින් , කුඩා මත්ස්‍යන් ආහාරයට ගැනීමෙන් සමුල වශයෙන් විනාශ වීම ලංකාවේ විවිධ ප්‍රදේශවලින් නිරතුරුව වාර්තාවේ . ජල හා ශාක පටක පසේ අධික ලෙස එන්සුඩොල්ෆාන් හා වෙනත් විස රසායන තැම්පත් වීම එයට හේතු වේ.එමඟින් ප්‍රජනන ඌණතා , උපත් දෝෂ ,ලිංගික විකෘතිතා ඇතිවී සත්ව හා මානව ජනගහනය විනශ වේ. සෑම වසරකම මිලියන සිය ගණනක ජනතාව විස රසායන වලට නිරාවරණය වේ. ලංකාව ඇතුළු දුප්පත් රාජ්‍ය වල මිලියන 50 ක වතු කම්කරු ජනයා , තවත් මිලියන සිය ගණනක ජනතාව විස මුසු ආහාර , පානීය ජලය , දුමාරය ,දූවිල්ල ,වැසි ජලය පරිභෝජනය කිරීමෙන් ඍජුව හා වක්‍රව නිහඬ මරණය වෙත ප්‍රවේශ වේ. එය දෙවන ලෝක යුධයේ හිරෝෂිමා හා නාගසාකි වෙත අද හැලුන පරමාණු බෝම්බයට වඩා දස දහස් ගුණයක් විසකුරුය .....බිහිසුණුය ........... මාරාන්තිකය

ගොවි වන වගාව (Agro-forestry)


ලයනල් වීරකෝන් සහ චානිකා ලියනගේ

ගොවි වන වගා වර්ගීකරණය

ඉඩම් කොල්ලයෙන් වැනසෙන කෘෂි ,ධීවර සංස්කෘතිය


සජීව චාමිකර ,ඉඩම් හා කෘෂි ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

ඉඩම් කොල්ලයට ගොදුරුව ඇත්තේ රටේ සුවිශේෂී පලදායි ඉඩම් ය. ඇල, දොළ, ගංගා, වැව් ,ජලාශ වැනි ජල මුලාශ්‍රවල ජාල පෝෂක ප්‍රදේශ ,වන ජිවින්ගේ පැවැත්ම වෙනුවෙන් වෙන් කල රක්ෂිත ප්‍රදේශ හා එලදායි කෘෂිකාර්මික බිම් කෘෂිකාර්මික බිම් පසුගිය කාලය පුරාම අවිධිමත් සංවර්ධන ව්‍යපෘති සඳහා මෙන්ම මහා පරිමාණ වාණිජ වගාවන් සඳහා අවභාවිතා කෙරින.

ETCA වෙළඳාම ලිහිල්කරණය සහ ආර්ථික අර්බුදය (කොළ එළිය කාටද? /රතු එලිය කාටද?)


ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සන්ධානය
Rs.20/-

වෙළඳාම ලිහිල් කිරීම ප්‍රසාරණය කිරීමට අවධානය යෙදීම මඟින් නව ආණ්ඩුව පෙර ආණ්ඩුව පෙර ආණ්ඩු විසින් අනුගමනය කල බව ලිබරල් ප්‍රතිපත්ති වඩාත් විස්තීර්ණව ඉදිරියට ගෙන යමින් සිටි. මෙම ආර්ථික ප්‍රතිපත්ති නිසා ආර්ථික අර්බුද ඇති වන බව පැහැදිලි වී තිබෙන පසුබිමක් තුල මහජනයා මෙකි ආර්ථික පිළිවෙත්වලට විරෝධය පල කල යුතුව තිබේ.ඇති වන ඕනෑම ආර්ථික අර්බුදයක ආර්ථික බර ඉසිලීමට තමා සුදානම් නැති බවත් එවැනි අර්බුදයක දේශපාලන මිල ආණ්ඩුව විසින් භාර ගත යුතු බවත් ජනතාව පැහැදිලිව ප්‍රකාශ කල යුතුව තිබේ.

දේශගුණ අර්බුදයට දේශීය විසඳුම් කරා


සංස්කරණය
එල් .එච් .ජි . ගුණරත්න
ඩබ්ලිව් .ඒ.ජි.වීරක්කොඩි
කේ.එස් . හේමචන්ද්‍ර
පී .අයි.යාපා

කැලෑව ලස්සනයි (තෝරාගත් දෙමළ කෙටි කතා )


පරිවර්තනය මොහොමඩ් රාසුක්
ISBN:978-955-023-05-70
Rs.250/-

උමා ඔය ව්‍යාප්තියෙන් ඌවට කල විනාශයට වගකිව යුතු කව්රුන්ද?


සැකසුම :සජීව චාමිකර ඉඩම් හා කෘෂි ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

ව්‍යාපෘතිය අනුව කිලෝමීටර් 26 ක් දිග උමං 7 ක් කැණීමට නියමිතව ඇත. ඒ සියල්ල අවසන් වන විට ඌව පළාතේ සම්පුර්ණ කඳු පද්ධතිය ම ගිලා බස නාය යෑම වලක්වා ගත නොහැකි වනු ඇත.

දේශීය ගවයා ගොවියාගේ සම්පතයි


විජේරත්න දුටුවැව
Rs.100/-

අපට අගයක් නැති සම්පත
එළකිරි
කළල හුවමාරුව දේශීය ගව වෙදකම
වැව් පිටිය හොඳම තෘණ බිමයි
ගවයන් රැක බලා ගැනීමේ ඉතිහාසය
ගව රෝග

ග්ලිරිසීඩියා හරි ලංකාවේ විශ්මිත ශාකය -ග්ලිරිසීඩියා සේපියම් (ගිනිසීරියා ,වැටහිර )


ලයනල් වීරකෝන්
Rs.200/-

ගිනිසීරියා ,මධ්‍යම ඇමෙරිකාව නිජ බිම කරගත් ශාකයක් වේ.ලංකාවට හඳුන්වා දී ශතක තුනක් ඉක්මවා ගොස්ය. ගිනිසීරියා බදු සේවා ශාකයකි.නැතිනම් විවිධ ප්‍රයෝජන හා සේවා මාමේ ශාකයෙන් සැපයේ.එය විටෙක සෙවන සඳහා ද ආධාරකයක් ලෙසද ,ගෝචර හෝ කොළ පොහිරක් ලෙසද ,දව හෝ දර ප්‍රභවයක් ලෙසද භාවිතා කෙරේ.පසිගිය දශක තුල මෙය බලශක්ති ජනනය සඳහා ද තිරසරව යොදාගත හැකි හොඳම ශාකයක් ලෙස පර්යේෂණ මඟින් පෙන්වාදීමත් සමඟම ගිනිසීරියා ශාකය ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමු විය.

ශ්‍රී ලංකාවේ ආර්ථික,සමාජයීය හා සංස්කෘතික හිමිකම් තත්ත්වය


බී .ස්කන්ධකුමාර්(සංස්කාරක )
Rs.250/-

ප්‍රතිපත්ති වෙනස් කිරීම පිලිබඳ මඟ පෙන්වීමක්


ලයනල් වීරකෝන්

තිරසාර ගොවිතැන එහි මුලධර්ම සහ ගොවි වන වගාව


ලයනල් වීරකෝන්

පළමු කොටස


තිරසාර ගොවිතැන එහි මුලධර්ම
තිරසාර ගොවිතැන පැහැදිලි කිරීම
ගොවි පරිසර පද්ධති සංකල්පය
ස්වභාවික හා ගොවි පරිසර පද්ධති අතර අන්තර් ක්‍රියා
කෘෂිකාර්මික බෝග ගහන (Population )ක්‍රියාවලිය
ගොවි පරිසර පද්ධතියක විවිධත්වය ,ස්ථායිතාවය සහ තිරසාර බව
තිරසාර ගොවිතැන් ප්‍රතිපත්ති

දෙවන කොටස


ගොවි වන වගාව
ගොවි වන ප්‍රවේශය
ගොවි වන වගා වර්ගීකරණය
කෂ්ටිය ශාක කළමනාකර

The Story of My Life AN AUTOBIOGRAPHY
SARATH FERNANDO


Sarath Fernando(Author)
ISBN: 978-955-0238-02-6
Rs.250/-
Sarath Fernando will bre remembered as a person who allied utopia with practicality.Utopia,understood in the positive sense as something which does not exist today,
but will be possible tomorrow.He was a believer in the "other possible world".This belief was behaid his commitment to the
Youth Revolt of 1971 in Sri Lanka,and also his efforts to promote organic agriculture among the peasants of the island.

SOUTH ASIA & THE FUTURE OF PRO-PEOPLE DEVELOPMENT
The Centrality of Social Justice and Equality
South Asia Alliance for Proverty Eradication(SAAPE)

Proverty Lines And The Development Crics
The Future of Rights Framework
Challenges to the Welfare State
the Other Side Of Growth
Trajectory for Inclusive Development :Social Justice And Economic Growth

Sustainable Small Farmer Agriculture And Food Security
Lionel Weerakoon

Present Status of the Small Farmers in Sri lanka
Problems encountered by the Small farmers in Sri Lanka
process of the Sustanabke Agriculture Research And Development program(SARD)
Tntraduction to tools and techniques used in Participatory Rural Appraisals
Sustanable Farming Prictices
Conclusion